IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


එජාපය ඇප බඳී

​(ඉෂාන් සංජිව​)

​​එක්සත් ජාතික පක්ෂය මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත්  කිරීම මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදි අද(8) සිදුකෙරිණි.

 



අදහස් (5)

එජාපය ඇප බඳී

තුශාර Friday, 08 December 2017 07:51 AM

මේ සැරේනම් ඇපත් නෑ වගේ..

:       628       1326

sahanSaturday, 09 December 2017 02:42 PM

ඔව් ඔව් මහින්ද ලොක්කාට අැපත් නැහැ තමයි මේ සැරේ..

:       0       0

sathyapalaSunday, 10 December 2017 06:38 PM

එහෙමද හිතාගෙන ඉන්නේ ? ඔයාලට වැරදිලා.

:       15       0

susantha Friday, 08 December 2017 10:17 AM

මේ අයට මේ පාර ඇපත් නැතිකරන්න ඕනෑ. නැත්නම් රට ඉවරයි.

:       192       752

Thilina Friday, 08 December 2017 03:12 PM

අපිට ඇපත් නැති කරලා මෙයලා ඇප තියනවා.. ඕනෑතරම් ඇප තියන්න මහ බැංකුවෙන් ගත්තු සල්ලිත් ඇතිනේ.....

:       115       542

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site