එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ තරුණ තානාපති ලෙස පත්කෙරුණු ජයත්මා වික්‍රමනායක පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදි අද (01) සිදුකෙරිණි.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ තරුණ තානාපති පිළිගැනීමේ උළෙලේදී
D D Suneetha Wickramarathna Sunday, 02 July 2017 04:53 AM
හරිම සතුටක්.... ඔබට ජය !!!
shyamali Monday, 03 July 2017 03:46 AM
මුළු මහත් ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්.... ඔබට අපෙන් සුබ පැතුම් !!!