IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උසස්පෙළ කඩයිම් ලකුණු ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවක්

(ළහිරු හර්ෂණ)

වර්ෂ 2019දී  විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉදිරිපත් කිරීමේදී උසස්පෙළ කඩඉම් ලකුණු සම්බන්ධයෙන් මතු වූ ගැටලුවට විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය අද(08)  අගමැති ලේකම් කාර්යාලය අසළ දී විරෝධතාවක යෙදුණහ.



අදහස් (8)

උසස්පෙළ කඩයිම් ලකුණු ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවක්

Ashan Tuesday, 09 February 2021 06:06 AM

7වන ඡායාරූපය පිළිබඳ ඔබේ අදහස් මොනවාද?

:       2       1

RaveendraTuesday, 09 February 2021 08:02 AM

එකම කට්ටිය වගේ නොවේද? කෙසේ වෙතත් අකුරුවල හැඩතල නම් අන්තරේ ගොබ්බයන් පසුපසින් හොඳාකාරව සිටිනා බව නොවේද මේ කියන්නේ?

:       10       12

ravinWednesday, 10 February 2021 06:41 PM

ආණ්ඩුවේ කටු කන 3 දෙනෙක් එතන ඉන්නවා.

:       2       2

Hussain Tuesday, 09 February 2021 08:04 AM

වැඩිය නැටුවොත් අතුරුදන් කරනවා.

:       6       8

බංඩාර දිසානයක Tuesday, 09 February 2021 09:52 AM

ජීවිතේට පඹයෝ දැකලා නෑ... එතුමාව ඒ තත්වයට ඇදලා දැම්මේ මේ අය තමයි...

:       7       3

saman Tuesday, 09 February 2021 10:28 AM

මේ අසාධාරණය '70 දශකයේ සිට පැවත එන්නක්. ලංකාව වැනි බදු ආදායම අඩු රටකට, සියලු පහසුකම් "නොමිලේ" ලබා දිය නොහැකි බව යථාර්තයක්. එදා රටේ තෘතීය අධ්‍යාපනය පුද්ගලික අංශයට ලබා දෙන්නට අවස්ථාව දුන්නා නම්, අද මේ තත්වය බොහෝ දුරට අඩුවීමට තිබුණා. මෙවැනි දේට අකුල් හෙළූ, පසුගාමී දේශපාලන පක්ෂ මේ තත්වයට වගකිව යුතුයි...

:       1       12

Malaka Wednesday, 10 February 2021 10:21 AM

දේශපාලන පක්ෂයක රූකඩයක් බවට පත්වීම නිසා උගත් ජනයාට ලැජ්ජාවකි. මෙම ලකුණු තීරණය කරන්නේ කවුද? එය අගමැති හෝ ජනාධිපතිද? ඇයි අධ්‍යාපන ඇමතිගේ රූකඩයක්වත් මෙතන නැත්තේ මෙය දේශපාලන තීරණයක් යැයි ඔවුන් විශ්වාස කරන්නේ නම් පහත් පන්තියේ දේශපාලන රැවටීම්. මෙතරම් කුඩා කාරණයක් තේරුම් ගැනීමට පවා නොහැකි මෙම පුද්ගලයින්ට බදු මුදල් වියදම් කරන්නේ ඇයි?

:       1       3

NGO සල්ලි Thursday, 11 February 2021 03:18 AM

මේ අය තමයි තරුණ දරුවන්ගේ මොළ විනාශ කරන්නේ, නොමිලේ අධ්‍යාපනය දීලා ආණ්ඩුවේ රස්සාත් ඉල්ලන්න පොළඹවන්නේ මේ හරක් ටිකයි. හැමදාම රටට බරක් වෙන්න තමයි කල්පනාව. සයිටම් එකත් විනාශ කළා.. මේ අයට අනුව 1. විදුලිය, ජලය නොමිලේ 2.අධ්‍යාපනය නොමිලේ 3.රජයේ රැකියා නොමිලේ 4. බදු බරයි. 5.රටට ණය ගන්න බෑ 6.සල්ලි අච්චු ගහන්න බෑ 7.කොම්පැනි කාරයන් ශ්‍රමය හූරන් කනවා 8.පැය අටක රැකියාව, සෙනෙසුරාද, ඉරිදා, ඇතුළු සියලුම නිවාඩු ඕනේ. 9.රුපියල අවපාත නොවී , ඩොලරයටත් උඩින් තිබිය යුතුයි 10.සියලුම් සෞක්‍ය පහසුකම් නොමිලේ රටේ ආර්ථිකයට සහයක් නොවන අම්මලා, අප්පලාගේ බූදලෙන්ද දන්නේ නැහැ මේවා කරන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 164 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site