(රොමේෂ් මධුෂංඛ)
වසර ගණනාවක් පුරා සිය සේවය ස්ථීර නොකිරීමට විරෝධය පාමින් උතුරේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවිකාවෝ අද(14) යාපනයේදී විරෝධතාවක් සංවිධානය කළහ.
යාපනය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාවය උතුරු පළාත් ස්වේච්ඡා සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමය විසින් සංවිධානය කොට තිබූ අතර අදාළ විරෝධතාවයට යාපනය, කිලිනොච්චිය හා වව්නියාවේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවිකාවෝ පිරිසක් එක්ව සිටියහ.



2025 ඔක්තෝබර් මස 08
1922
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උතුරේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවිකාවෝ විරෝධයක
Thangamma Thursday, 14 December 2017 09:26 AM
ස්වෙච්ඡා සේවකයෝ ලෙස හදුන්වන්නේ තම කැමැත්තේන් සේවය කරන අයට නොවෙයිද?