(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ට එරෙහිව භාර දුන් විශ්වාශභංගයට විරෝධය පල කිරීමක් වශයෙන් අද (16) යාපනය දිස්ත්‍රීක්කයේ පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන බවත් උතුරේ සෙසු දිස්ත්‍රික්කයන්හි කළු කොඩි ප්‍රදර්ශනය කර තිබූ අයුරු දැක ගත හැකි විය.
යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි සියලුම වෙළඳසැල්, පාසල් වසා තිබුණු අතරම යාපනය සරසවියේදී සියලුම පීඨයන්හි දෛනික අධ්‍යාපනික කටයුතු සිදු නොවිණි.
උතුරේ සෙසු දිස්ත්‍රික්කයන් වන මුලතිව් , කිලිනොච්චිය ,මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කයන්හි කළු කොඩි ප්‍රදර්ශනය කැරිණි.




2025 නොවැම්බර් මස 04
42
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2003
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1556
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු මහඇමැතිගේ විශ්වාශභංගයට විරුද්ධව හර්තාල්
aruna Friday, 16 June 2017 02:38 PM
කෙලින් වැඩකළ මහ ඇමැතිවරයෙක් විග්නේෂ්වරන් එළවන්න කාටවත් බෑ