( මඩුකන්ද සිතුම් චතුරංග)
කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ (21) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොචිචය ප්‍රදේශයේ ජල ගැලීම් හේතුවෙන් විශාල පිරිසක් අවතැන්වී ඇති අතර ඒ නවය මාර්ගයේ රථවාහන ධාවනයට අඩාල වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.










2025 ඔක්තෝබර් මස 08
1701
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උතුරේ ගංවතුර
Sudesh Wijenayaka Sunday, 23 December 2018 02:33 AM
වතුර වලින් යට වෙච්ච තැන බුදු පිළිමයක් නැත.
සෙනෙවි Sunday, 23 December 2018 02:22 PM
Sudesh මහතාණෙනි එම වැසියන් අසරණය. බුදු පිළිම අදාළ නැත. දකුනේ බුද්ධාගම් කාරයන්ගේ බුදු පිළිම තිබූ ගෙවල් පවා පසුගිය ගංවතුරෙන් නාය යෑම් වලින් විනාශ විය. ස්වභාවික විපත් වලට අාගම් අදාළ නැත. මේ පිලිම මිත්‍යාවේයාවේ කෙළවර දකින්න ඔබට හැකි වේවා.!