IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


උච්චමුනේ දූපතේ මුහුදු ඛාදනය වැඩි වෙලා

හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
කල්පිටිය උච්චමුනේ දූපත දිනෙන් දින මුහුදට දියවීමේ තර්ජනයට ලක්වී ඇතැයි ධීවර ජනතාව පවසති.
 
කල්පිටිය නගරයේ සිට මුහුදු සැතපුම් 15 කට ආසන්න  දුරකින්  පිහිටි උච්චමුනේ දුපත කල්පිටිය අර්ධද්විපයේ පිහිටි දුපත් වළල්ට අයත් තවත් දුපතකි. මුහුදු ඛාදනය අධික ලෙස ඉහල යාමත් සමග මේ වන විට පොල් ගස් විශාල ගනනාවක් ඉදිරි වැටි ඇති අතරම වෙරළ තිරයද දරුණු ලෙස ඛාදනයට ලක්වී තිබෙන ආකාරය දැක ගත හැකිය. එසේම දුපතේ පිහිටි නාවික හමුදා අණු  ඛණ්ඩයේ ගොඩනැගිලි  රැසක්ද මේ වන විට මුහුදු ඛාදනයට හසුවී ඇති ආකාරය දැක ගත හැක . 
 
 කලපුවෙන් හා මුහුදින් වටවු උච්චමුනේ දුපතේ ධීවර පවුල් 170 ක් පමන ධීවර රැකියාවේ නිරත වන බව කියති.    
 
 මේ පිළිබදව විමසිමේදි කල්පිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා ප්‍රකාශ කළේ මේ තත්ත්වය ගැන කිසිවකු දැනුම් දී නැති බවයි. මේ ගැන සොයා බලා කළ යුතු දේ කරන බව ද ඔහු කීවේය.



අදහස් (2)

උච්චමුනේ දූපතේ මුහුදු ඛාදනය වැඩි වෙලා

කුමාර් (ගල්ෆ්) Monday, 27 November 2017 06:38 AM

දූපතේ මුහුදු වටා කඩොලාන හිටවන්න ගන්න ගොඩක් සල්ලියන වැඩක් නොවෙයි. අවුරුදු කීපයකදී ලස්සන මූදු ආරක්‍ෂිත කලාපයක් බිහිවෙයි. ඊට අමතරව මාළු, ඉස්සෝ, කකුළුවෝ හොඳට බෝවෙන්න පටන්ගනී.

:       0       79

sandun Monday, 27 November 2017 08:21 AM

පොර්ට් සිටි එකේ ප්‍රතිඵල තමයි මේ...

:       46       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 404 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 117 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site