(ශාන්ත චන්ද්‍රසිරි)
ඉහළ කොත්මලා ජලාශයේ වාන් දොරටු තුනක් අද (12) දහවල් සිට විවෘත කළ බව ජලාශය බාර ඉංජිනේරුවරුන් විසින් පියවර ගෙන තිබිණි.
මධ්‍යම කඳුකර ප්‍රදේශයට දින දෙකක පමණ කාලයක සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙසේ ඉහළ කොත්මලා ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යාමෙන් වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශයට පහළ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් ඇති බැවින්, එහි ජලය පරිහරණය කරනු ලබන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස නුවරඑළිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ජලාශයට පහළ ඇති ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලේ ජල මට්ටම ද විශාල වශයෙන් ඉහළ ගොස් දර්ශනීය ලෙස කඩා හැලෙමින් පවතී.




2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉහළ කොත්මලේ වාන් දොරටු අරී