(සුදත් එච්. එම්. හේවා)
ඉහළ කොත්මලේ ජලාශයට තෙල් වර්ගයක් කාන්දුවීමත් සමග එම ජලාශයේ තෙල් තට්ටු පැදි ඇත.
ජලාශයට ගලා එනු ලබන ජලයෙහි යම් තෙල් වර්ගයක් පවතින අතර, එම තෙල් තට්ටු වශයෙන් ජලාශය මතුපිට රැදී පවතින බව එම ජලාශය භාර නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉහළ කොත්මලේ ජලාශයට තෙල් කාන්දුවීමක්
Kumar (Gulf) Saturday, 27 July 2019 06:16 PM
පොහොට්ටුවෙක්ගේ පැට්‍රල් ෂෙඩ් එකකින් අහක දාපුවා වෙන්නැති...
SL Saturday, 27 July 2019 06:45 PM
එක දිගට වෙන මේ ජල දුෂණය වලක්වන්න දේශපාලන අධිකාරිය හෝ රාජ්‍ය ආයතන එක දිගට අසමත්ව තිබෙන්නේ නිලධාරීන්ගේ පාගා ගැනීමේ නැඹුරුවයි. මේ විස වලට අමතරව සබන් වර්ග, විවිධ රසායනික සේදුම් වලින් එකතුවන ජලය ජල සම්පාදනයෙන් සම්පුර්ණයෙන් පිරිසිදු කිරීමක් වෙනවා කියල හිතනවානම් ඒක විහිළුවක් . ඔබලා වස එකතු කරන ජලය අනිත් පැත්තෙන් ඔබගේ දරුවන්ටත් පෙවෙන බව මතක තියාගන්න .