ජුඩ් සමන්ත
හලාවත - ඉරණවිල ප්‍රදේශයේ මාදැලකට අද (27) කිලෝ ග්‍රෑම් 50,000 කට ආසන්න බරකින් යුත් පරා සහ තෝර මාළු තොගයක් අසුවී ඇත.
කිලෝ ග්‍රෑම් 15ට වැඩි බරකින් යුත් පරා මාළු 2500 ක් සහ කිලෝ ග්‍රෑම් 8ත්10 ත් අතර බරකින් යුත් තෝරා මාළු 250 ක් පමණ එම දැලට අසුවී ඇතැයි එහි හිමිකරු සඳහන් කළේය.
ඉරණවිල ප්‍රදේශයේ වෙනෙත් කිසිදු මා දැලකට මේ වන තුරු මේ ආකාරයේ පරා සහ තෝරා මාළු අස්වැන්නක් නෙලා ගැනීමට නොහැකි වී ඇති අතර වසරකට දෙතුන් වතාවක් මෙම මාදැලට පමණක් මේ ආකාරයට පරා සහ තෝරා මාළු විශාල ප්‍රමාණයක් කොටු වීම පුදුම සහගත බවද ප්‍රදේශයේ ධීවරයෝ කියා සිටිති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉරණවිල මා දැළකට කිලෝ 50,000 ක තෝරු - පරව්
Sathya Saturday, 28 April 2018 02:46 AM
මීට දින කිහිපයකට පෙර වාර්තා වූ රසායනික ද්‍රව්‍ය යොදා මරණ ලද මාළු වගේ දෙයක් මෙතනත් තියෙනවද දන්නෑ.
krish Saturday, 28 April 2018 07:20 AM
ගිය ආත්ම භවවල ගොඩක් අකුසල් කරලා ඇති.. එ්කයි මේ මාළු දැලටම අහුවෙනවා ඇත්තේ..
නුමාSunday, 29 April 2018 05:48 AM
මාළු කන ඔබවැනි පිංවත් උත්තමයින්ගේ පව් ටික එකතු වෙලා තමයි.