







(ඡායාරූප - ළහිරු හර්ෂණ - කොළඹ ග්‍රහලෝකාගාරයේ සිට ගත් සේයා රූ)













(ඡායාරූප - කුෂාන් පතිරාජ- ඉරණමඩු ප්‍රදේශය)
ඉතා විරල ගණයේ වලයාකාර සූර්ය ග්‍රහණයක් වසර 10 කට පසු අද (26) දැකිය හැකි විය.
එය දිවයින පුරා නගරයන්ට විවිධ අයුරින් පෙනී තිබු අතර කොළඹ ග්‍රහ ලෝකාගාරයේ සිට සහ කොළඹට කිලෝමීටර් 325 ක් දුරින් උතුරු පළාතේ ඉරණමඩු ප්‍රදේශයට එම සූර්ග්‍රහණය දර්ශනය වූ අයුරු .
( ඡායාරූප - කුෂාන් පතිරාජ සහ ලහිරු හර්ෂණ )
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉරණමඩුවේ ඉරත් කොළඹ ඉරත් අතර වෙනස
Mohamed Thursday, 26 December 2019 11:09 AM
ස්තුතියි... පින්තූරවලට..!!!