
ඉන්දීය විදේශ කටයුතු හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස් ජයිසන්කර් මහතාගේ මෙරට සංචාරය අතුර තුර අයි.ඕ.සී පිරහුම්හල් නිරීක්ෂණය කළැයි ඊට විරෝධය පා ජන සෙත පෙරමුණ සංවිධානය කරන ලද විරෝධතාවයක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට පිවිසුම අවහිර කරමින් බිම සැතපී සිටියේය.
(ශාන්ත රත්නායක)


2025 නොවැම්බර් මස 04
444
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2203
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය විදේශ ඇමැති අයි.ඕ.සී බලන්න ගියාට ජනසෙතේ උදහස
බද්රානි Wednesday, 30 March 2022 08:28 PM
අර මොකක්ද එක කසාගන්න නියපොත්තක් නැති වුණාට හිත්වල තියන ලොකුකමයි උජාරුවයි නම් ඇරෙන්නේ නැහැ කවදාවත්.... සිංහල අවුරුදු කන්න ඉන්දියාවෙන් සල්ලි හිඟාකන එක හොඳයි. ඉන්දියන් තෙල් සමාගම සතුව පවතින ආයතනයකට ඉන්දියන් විදේශ ඇමැති යන එක වරදක්... අපේ රටේ අඥාණයින් හිතාගෙන ඉන්නේ ලංකාවේ තක්කඩි පාලකයින් වගේ ඉන්දියන් දේශපාලකයෝත් විකුණගෙන කන ජාතියේ කියලා වෙන්න ඇති...!
C.k.LKankaputhra Thursday, 31 March 2022 07:16 AM
චන්ද දහයක්වත් ගන්න බැරි පොර වෙන්න වලිකන පිස්සූන් වහන්සේලා. උපවාස කරන්න ඔ්නැ තව ටිකක් එහායින් පාරෙන් අනික් පැත්තෙ අරXx ගx මන්දිරේ ඉස්සරහ.
ලුම්බිණි Thursday, 31 March 2022 10:38 AM
මීට වැඩිය නරකද ප්‍රයෝජනවත් දෙයක් කරා නම්.
chanda Saturday, 02 April 2022 05:29 AM
සහතික ඇත්ත ඔබ බද්රානි..!
Analyst Saturday, 02 April 2022 11:20 AM
ඕකෙ හරි නම 'ජනසෙතේ' නෙමෙයි 'ජනසාපේ'. මොළේ අබ ඇටයක්වත් තරම ලොකු නම්, ඕනෑම කෙනෙක් දැනගත යුතුයි ඉන්දියාව වර්තමානයේ 5 වෙනියට ලොකු ලෝක ආර්ථිකය. අපේ රටවල් දෙකේ සංස්කෘතිය, ගති පැවතුම් බොහෝ දුරට සමානයි. ලංකාවට ආර්ථික වශයෙන් ගොඩයෑමට ඇති පහසුම මග තමයි ඉන්දියාවත් එක්ක උපක්‍රමශීලීව සම්බන්ධ වී ඉදිරියට යෑම.