IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඉදිකිරීමේ ප්‍රදර්ශනය - 2018 ඇරැඹේ

(නිමල කොඩිතුවක්කු)

 

‘‘ඉදිකිරීම් ප‍්‍රදර්ශනය - 2018’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රදානත්වයෙන් අද (24) කොළඹ  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරණායක අනුස්මරණ ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයේ දි විවෘත කෙරිණි.

අද සිට 26 දක්වා දින තුනක් පුරා ප‍්‍රදර්ශණය පැවැත්වේ.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමය සහ නිවාස හා ඉදිකිරීම් කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම ප‍්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට සම්බන්ධ නවීන තාක්ෂණික උපකරණ, සේවා සහ ගොඩනැගිලි ආදී විවිධ දේ  ඇතුලත් වෙළඳ කුටි රාශියකින් ප‍්‍රදර්ශනය සමන්විතවේ.

මෙම අවස්ථාව සදහා නිවාස හා ඉදිකිරීම් කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (0)

ඉදිකිරීමේ ප්‍රදර්ශනය - 2018 ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site