IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ඇමෙරිකාවේ ඇන්නෝරජ් නෞකාව ත්‍රීකුණාමලයට

අමදෝරු අමරජීව
 
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් “ඇන්නෝරජ්“(Uss Anthorage) නැමැති නෞකාව අද (24)  ත්‍රිකුණාමලය වරායට සේන්දුවිය. 


ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ මැරින් බළකා භටයන් 900ක් හා නිලධාරීන් 33ගෙන් සමන්විත මෙම නෞකාව  දිගින් මීටර් 208කි.


හෙලිකොප්ටර් යානා ගොඩ බෑ හැකි  අංගන දෙකකින් හා ප්‍රහාරක හෙලිකොප්ටර් යානා හයකින් සමන්විත  මෙම නෞකාව ලබන 28 දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටියි.


ජපාන නාවික හමුදාවට අයත්  යුද නෞකාවක් ත්‍රිකුණාමලයට පැමිණ ආපසු ගොස් දින දෙකකින් ඇමැරිකානු යුද නැවක් පැමිණීම විශේෂත්වයක් වේ.



අදහස් (5)

ඇමෙරිකාවේ ඇන්නෝරජ් නෞකාව ත්‍රීකුණාමලයට

tommy Friday, 24 August 2018 10:01 AM

දැන් ඉතින් අපේ අය බෙරිහන් දෙන්නට පටන් ගනීවි... ත්‍රිකුණාමලය ඇමෙරිකාවට දෙන්නට යනවා කියා..

:       23       147

Kumar (Gulf) Friday, 24 August 2018 03:52 PM

එදා කරපු ලොකුම මෝඩකම බ්‍රිතාන්‍ය නාවික හමුදාව ත්‍රිකුනාමලයෙන් යවපු එක, ඊටපස්සේ අපි ඉන්දියාවට දත නියව නියව හිටියා, ඇමෙරිකාවයි ජපානයයි දෙගොල්ලන්න්ටම ත්‍රිකුනාමලේ බදු දුන්නානම් රටට හොඳ හයියක් ඒවගේ හොඳ ආදායමක්.

:       9       18

pakeer Saturday, 25 August 2018 07:02 AM

අනිවාර්යෙන්ම ලංකාව ලෝකේ හොඳ ආර්ථිකයක් තියෙන රටවලට දෙන්න ඕනේ. ඇත්තටම ලංකාව විකුණන්න පුලුවන්නම් හරි අපිවත් එක්කම...

:       1       9

Nimal Saturday, 25 August 2018 02:27 PM

ඔය සේරටම වඩා හොඳ නැද්ද ආණ්ඩුව ඔය නිකරගුවාවට හරි සුවාසීලන්තෙට හරි බද්දට දුන්නා නම් අපිට ඇස්සට දත නියව නියවා ඉන්න තිබුණා නේද ?

:       0       17

පැතුම් Sunday, 26 August 2018 01:09 AM

නෞකාවේ නම USS Anchorage... එක්සත් ජනපදයේ නගරයක නමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1765 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site