(ඉෂාන් සංජීව සහ ශාන්ත රත්නායක)
ඇදිරිනීතිය පැවැති අද දිනයේදී අතවශ්‍ය ආහාර ගැනීම සඳහා විවෘත වූ   කොළඹ  පිටකොටුව  මැනිං වෙළෙඳපොළ පිටකොටුව කොටුව 4 වැනි හරස් විදීය,  කාර්යබහුල වූ අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.
 
එමෙන්ම  රාජගිරිය බුත්ගමුව පාර , අයි ඩී එච් මං සන්දිය ඇතුළු ස්ථාන කිහිපයකද වෙළදාම්කරන පිරිස් දැකිය හැකි විය










								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1926										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1534										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 535										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇඳිරි නීතිය තිබියදීත් වෙළෙදාම ජයටම
විජිත් Thursday, 26 March 2020 02:59 PM
මුළු ලෝකයම නැවතී ඇති මේ භයානක අවස්ථාවේ...තම අඹු දරුවන් ජිවත් කරවීමට ඔබගේ ජීවිතය අවදානමේ තබා - පොදුවේ මුළු රටේම ජනතාව වෙනුවෙන් සුපුරුදු රැකියාව කරන දිරිය මිනිස්සුනේ... ඔබ මේ දහදිය හෙලන්නේ මුළු රටේම ජනතාව කුසගින්නේ නොතබා " ජිවත් කරවීමටයි". "පාර හදන තැන - පොලොව කොටන තැන ..." පමණක් නොවෙයි ඔබ තුලත් සිටින්නේ ඒ දෙවියන්මයි.
මානවඩු තුසිත Friday, 27 March 2020 08:33 AM
විජිත් නිකන් විකාර කතා කරන්න එපා, මේ අය හොඳට හොයනවා, නිකන් වැඩ කරන්නේ නැහැනේ