(ජේ.කේ.එල්. චාමින්ද)
දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති ගාලු කොටුව කොරෝනා අවදානමත් සමග මේ වන විට පාළුවට ගොස් තිබේ.
ගාල්ල අධිකරණ සංකීර්ණය, ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලය, ඕල්සෙන්ට්ස් විද්‍යාලය මෙන්ම බැංකු කාර්යාල රැසකගෙන් සමන්විත ගාලු කොටුව සාමාන්‍යයෙන් සතියේ දිනවල දී ජනයාගෙන් පිරී යයි.
නමුත් කොරොනා වසංගතය ව්‍යාප්ත වී යාමත් සමග ගාලුකොටුවට පැමිණෙන සංචාරකයන් සහ විවිධ කටයුතු සඳහා පැමිණෙන ජනතාවගේ අඩුවීමක් දැකගත හැකිය. එසේම ගාලු කොටුවේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් රැසක් ද පාළුවට ගොස් තිබුණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇඳිරිය නැතත් ගාලු කොටුව පාළුවට යයි
bakayaro Thursday, 29 October 2020 01:48 AM
ඉතා හොඳයි. පරිස්සම් වීම ඉතා වැදගත්.