IMG-LOGO

ඇඳිරිය දීර්ඝ වීමෙන් යාචකයන් අසීරුවේ

 

(ශාන්ත රත්නායක)

කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල නිරෝධයන ඇදිරිනීතිය පැනවීමෙන් අනතුරුව කොළඹ නගරයේ ජීවත් වන යාචකයන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති අයුරු හා පාලුවට ගිය කොළඹ නගරය අද (01) දිස් වූ අයුරු ඡායාරූපවල දැක්වේ.



අදහස් (3)

ඇඳිරිය දීර්ඝ වීමෙන් යාචකයන් අසීරුවේ

ගැමුණු Sunday, 01 November 2020 02:02 PM

කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව කොළඹ නගරයේ ජීවත්වන යාචකයන් පමණක් නොව ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කළහොත් ඉදිරියේදී මුළු රටම දැඩි අසීරුතාවයකට පත්වනු ඇත. මේ වනවිට යුරෝපයේ රටවල් කිහිපයක් මේ වනවිට ලොක්ඩවුන් ඇත. පළමු රැල්ල පාලනය කළ බව කියමින් රජය ප්‍රකාශ නිකුත් කළා මිස දෙවන රැල්ලට කිසිඳු සූදානමක් හෝ ගෙන තිබුනේ නැත.

:       2       13

janahitha UAE Monday, 02 November 2020 03:38 AM

මොවුන්ගේ ව්‍යාපාර කළමනාකරුවෙක් ඉන්නවා යාචක සහ පොකට් ගැසීම් ශාඛා දෙකක් පවත්වාගෙන යනවා ලියාපදිංචි කර නැතත්.

:       0       0

Kamal Koyrala Tuesday, 03 November 2020 06:48 AM

කොළඹ අලංකරණයේදී සහ පළමු කොවිඩ් රැල්ලේදී යාචකයන් අස්ථානගත කළා සේම මොවුන්වත් නියමිත ස්ථානයකට අස්ථානගත කරන්න ඔවුන්ටත් 5000 දීමනාව සහ සහන මල්ල ලබාදෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 439 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 614 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 250 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site