IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇඳිරියෙන් පසු මඩකලපුවේ මිරිදිය මසුන් අල්ලන්න වැඩිපිරිසක්

(ටී. එල්. ජවුෆර්කාන්)

කොරෝනා වයිරසය ව්‍යාප්තිය අවමකිරීම සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත්කිරීමෙන් පසු මඩකලපුව මිරිදිය මසුන් ඇල්ලීමේ කටයුතු වර්ධනය වී ඇති බව ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රුක්ෂාන් කුරුස් මහතා පැවසීය.

මසුන් ඇල්ලීම ජීවනෝපාය කරගෙන ජීවත්වන පවුල් 13ක් පමණ සිටින බවද, මේ දිනවල දිස්ත්‍රික්කයේ
මාළු අවශ්‍යතාවය  මෙම කලපුවෙන් සපිරෙන බවත් ඔහු කීය.

මඩකලපුව  කලපුවේ  මසුන් පමණක් නොව  ඉස්සන් ද අල්ලන බවට  ජලජ සම්පත්  දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්ක කාර්යාලය  පවසයි.

 



අදහස් (2)

ඇඳිරියෙන් පසු මඩකලපුවේ මිරිදිය මසුන් අල්ලන්න වැඩිපිරිසක්

නෙවිල් Wednesday, 10 June 2020 07:38 AM

ආයිත් ඉතින් පටන් ගනිමු සමුද්‍ර ජල දූෂණය. ගොඩ බිමින් ගෙනියන ගෙනයන පලාස්ටික් බෑග්, කෑන්, සිගරට් කොට ඔක්කොම දමමු මූදට.

:       0       9

Kumar (Gulf) Friday, 12 June 2020 08:14 AM

මඩකලපුවේ සින්දු කියන මාළු තාම ඉන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site