ඇඳිරිනීතීය ඉවත් කෙරුණු ප්‍රදේශයන්හි ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නගරයට පැමිණ පෝළිම් වල සිටිමින් අවශ්‍ය භාණ්ඩ රැගෙන ගිය අයුරු දකින්නට ලැබිණි.
ඔවුන් සෞඛ්‍යාරක්ෂිත අයුරින් එම කාර්යන්හි නියැලෙන අයුරු දකින්නට ලැබිණි.




ගාල්ල නගරය
(ඡායාරූප - ජේ.කේ.එල් චාමින්ද)




වව්නියාව නගරය
(ඡායාරූප -රොමේෂ් මධුෂංඛ)




බදුල්ල නගරය
(ඡායාරූප -ප්‍රසන්න පද්මසිරි)



(ඡායාරූප - පාලිත ආරියවංශ)



(ඡායාරූප - ප්‍රසාද් රුක්මල්)



නිකවැරටිය නගරය
(ඡායාරූප - ප්‍රියානි මංගලිකා)




හැටන් නගරය
(ඡායාරූප - සුදත් එච්. එම්. හේවා )


(ඡායාරූප - දීපාල් ද සිල්වා)
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු