ශාන්ත රත්නායක
අධිනීතිඥ ආචාර්ය ඩබ්ලිව්.ඒ.අබේසිංහ මහතාගේ සමාජ හා සාහිත්‍ය මෙහෙවර ඇගයීම සඳහා ග්‍රන්ථ දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී අද (12) එළිදැක්විණි.
චන්ද්‍රසිරි සෙනෙවිරත්න සහ උදේනි සරත්චන්ද්‍ර විසින් සංස්කරණය කරන ලද "අභය මුද්‍රාව" සහ දීපචන්දි අබේසිංහ සහ සුමුදු චතුරාණි ජයවර්ධන විසින් සංස්කරණය කරන ලද "ආනන්දයෙන් ප්‍රඥාවට - අබේසිංහ සාර සංග්‍රහය" යන ග්‍රන්ථ ද්විත්වය වේ.




2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇදුරිඳු අබේසිංහයන්ගේ මෙහෙවර ඇගයේ
Sanath Kandy Wednesday, 13 June 2018 07:51 AM
කෙතරම් උගතෙක් උනත් බලන්න එතුමාගේ සරල නිහතමානී ගතිගුණ. මෙවැනි වියතුන් බිහිවීමට සුදුසු පරිසරයක් දැන් අපේ රටේ නොතිබීම තම දුකට හේතුව.
Dayawansa Jayakody Wednesday, 13 June 2018 02:53 PM
අබේසිංහ මහතා විශිෂ්ට පුද්ගලයෙක්. සුබ පතමි. තෙරුවන් සරණයි.