IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ආදර කන්ද ගිනි තැබීමට 6ක් සැකපිට - අක්කර 100ක් ඉවරයි

චාමින්ද දිසානායක සහ  සම්පත් පියනන්දන   

ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නම්පේරියල් නියදගල රක්ෂිතයට ගිනි තැබීම පිළිබඳ සැකපිට හය දෙනෙකු  අත්අඩංගුවට ගත් බව ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කිර්ති ජයසිංහ මහතා පැවසීය.
 
මෙම ගිනි තැබීම නිසා අක්කර 100ක් පමණ මේ වන විට විනාශ වී තිබේ. 
 
ගින්න පාලනය කිරීමට තවමත් නොහැකි වී ඇති බව පොලිසිය කියයි.
 
ලෝකාන්තයේ එක් අන්තයක් ලෙසින් පවතින   බළන්ගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ ඇති විශ්වවිද්‍යාල සිසුන්බොහෝ දෙනාගේ ආදරයට පාතිව ඇති ආදරක්න්ද හෙවත් පරෙවියන්ගල කඳුවළල්ලේ මෙම ගින්න හටගෙන ඇත.
 
ඡායාරූප - සම්පත් පියනන්ද සහ ප්‍රින්ස් රත්නායක

 



අදහස් (3)

ආදර කන්ද ගිනි තැබීමට 6ක් සැකපිට - අක්කර 100ක් ඉවරයි

Lashan Monday, 30 July 2018 01:27 AM

පරිසරයට ආදරය කළ යුතුයි....

:       0       39

බටකොළ ආච්චි Monday, 30 July 2018 10:27 AM

මේක කරපු අයට පලදේවි

:       0       1

isurandi Tuesday, 31 July 2018 09:55 AM

සතා සීපාවට කරුණාවක් නැති යුගයක පරිසරය ගැන මොන කතාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 109 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site