IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ආණ්ඩුව විසුරුවා හැරීමට සතුට පළ කරති

(හැටන් රංජිත් රාජපක්ෂ)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (09 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරිම වෙනුවෙන් නාවලපිටිය නගරයේ ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුට පල කලහ.

මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුගමගේ මහතාද මෙම අවස්ථාවට සහභාගි වූ අතර , එහිදි  මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ තමන් කැමති  රජයක් ගෙන ඒම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  විසින් ජනතාවව අවස්ථාව ලබා දි ඇති බවයි.



අදහස් (2)

ආණ්ඩුව විසුරුවා හැරීමට සතුට පළ කරති

nimal Saturday, 10 November 2018 08:08 AM

විනයක්, සදාචාරයක් නැහැ. පොලිසියත්, හමුදාවත් නීතිය අතට ගන්න යන අය ඉවරයක් වෙලා යන්න ඔවුන්ට තියන්න තිබ්බේ.

:       87       36

sirimal Saturday, 10 November 2018 09:02 AM

මේ ගොල්ලෝ පාරට බස්සපු මිනිස්සු දන්නවා හොඳටම මේක ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව. පාර්ලිමේන්තුව 5 වෙනිදාට, 7 වෙනිදාට 14 වෙනිදාට මාරු කරමින් උත්සාහ කලේ 113 බාගන්නයි. කෙතරම් මුදල් සම්භාරයක් පුජා කිරීමට උත්සාහ කලත් මක්කම වන්දනාවේ යැව්වත් ඩුබායි සහ ලන්ඩන් සංචාර වල යැව්වත්,රාජ්‍ය රහස් ඔත්තුසේවා මඟින් මෙන්ම පක්ෂ ක්රියාකාරින්ගෙන්ද දැනගන්නට ලැබුනේ එකතු කර ගන්න හැකිවෙන්නේ වැඩිම උනොත් 85 දෙනෙක් පමණක් බවයි. ඉතින් මේවගේ ව්‍යවස්ථා විරෝධී තීරණයක් ගනිමින් රට තව දුරටත් අස්ථාවර තත්වයකට පත්කිරීමේ සම්පුර්ණ වගකීම තමන් කල කී දේවලට දඬුවම් ලැබීමෙන් ගැලවීමේ ඒකායන බලාපොරොත්තුවෙන් රටට හෙන ගැහුනත් අපි බලයට පත්විය යුතුය යන ස්ථාවරයේ සිට කටයුතු කරන කණ්ඩායම මෙන්ම දැන් එක පැත්තක් ගැන පමණක් කතා කරන මාධ්‍ය මඟින් එක එක තර්ක ඉදිරිපත් කරන සියලුම දෙනා බාරගත යුතුය. පැන්න කට්ටියටත් පනින්න බලාගෙන හිටිය කට්ටියටත් මැතිවරණයක් පැවැත්වුවහොත් වෙන්නේ මොකද කියලයි අපි බලාගෙන ඉන්නේ. නැවත වතාවක් කොයි පැත්තේ හිටියත් මෙවන් ප්‍රතිපත්තියක් නැතුව කටයුතු කරන කිසිම කෙනෙක් කිසිම හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුවට යැවිය යුතු නැතුවා මය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 242 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 393 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site