IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආණ්ඩුව ගෙදර යවන්න එතෙරත් පෙළ ගැසෙති

වත්මන් ආණ්ඩුවට එරෙහිව දේශීය මෙන්ම විදෙස් ගත ශ්‍රී ලංකිකයෝ ද විවිධ රටවල විරෝධතා සංවිධානය කර ඇත.

වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉවත්වන ලෙස රට රටවල සිටින ශ්‍රී ලාංකික විරෝධතා කරුවෝ ඉල්ලා සිටිති.

ජපානය චිබාකෙන්හී නගරයේ තොමිසතෝ ප්‍රදේශයේ , ඇමෙරිකාවේ ලබෙක් නගරය, ජර්මනියේ බර්ලින් නුවර, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මෙම විරෝධතා සංවිධානය කර තිබුණි.

ඇමෙරිකාවේ ටෙක්සාස් ලබෙක් නගරයේ විරෝධය කරන ලාංකික සිසුන් 

ජපානයේ චිබාකෙන්හී නගරයේ තොමිසතෝ ප්‍රදේශයේ විරෝධය කරන ලාංකික පිරිසක් (ඡායාරූප සැපයිම රේඛා තරංගනී ෆොන්සේකා)

ජර්මනියේ සහ ස්විස්ටර්ලන්තයේ (පින්තූර සැපයීම රත්නපාල ගමගේ

 



අදහස් (2)

ආණ්ඩුව ගෙදර යවන්න එතෙරත් පෙළ ගැසෙති

Bamunuarachchi Tuesday, 12 April 2022 08:54 AM

මේ ගොල්ලොද 69 ලක්ෂයක් චන්දෙ දීලා පත් කල ආණ්ඩුව පෙරලන්න හදන්නේ? මේ ගොල්ලෝ බෝට්ටුවෙන් පිටරට ගිය අය වගේ?

:       0       0

අපේ ධජය Tuesday, 12 April 2022 07:34 PM

"" ගෝඨා ගෙදර යනු - ප‍්‍රබාකරන් නැගිට එනු ""

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site