IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අසාද් සාලිට එරෙහිව සීඅයිඩීයට පැමිණිල්ලක්

(ශාන්ත රත්නායක)

භික්ෂුන් වහන්සේලා මුස්ලිම් පල්ලිවලට පහර දුන් බවට අසාද් සාලි මහතා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලමින්  පිවිතුරු හෙළ උරුමයේ තරුණ කටයුතු ලේකම් සුගිශ්වර බණ්ඩාර මහතා  අද(29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාර දුන්නේය.




අදහස් (10)

අසාද් සාලිට එරෙහිව සීඅයිඩීයට පැමිණිල්ලක්

sam Thursday, 29 June 2017 08:45 AM

ඔව් ඉතින් පැමිණිල්ලක් නැත්නම් රටෙන් කෑල්ලක් කඩාගෙන ගියත් ගොළුවෝ අන්ධයෝ බිහිරෝ වගේනේ හැසිරෙන්නේ.... ඒ වුණාට අපි මොනවා හරි පෙන්නලා දුන්නොත් විතරක් සංහිඳියාවට හානි වෙනවනේ.... ඒකනේ වැඩේ.

:       238       281

Jayampathi Thursday, 29 June 2017 09:11 AM

අපිත් එතුමාට නම් විරුද්ධයි... නමුත් ඔය වගේ සිද්ධීන් අපි පහුගිය කාලේ පුවත් වල ඇත්තටම දැක්කා. තවමත් අන්තර්ජාලයේ නොයෙක් සිද්ධීන් වල වීඩියෝ තියෙනවනේ... අලුත්ගම සිදුවීම පවා පටන්ගතේ කොහොමද?

:       490       416

එක්නැලිගොඩThursday, 29 June 2017 11:34 AM

බෞද්ධ භික්ෂූන් වහන්සේලා මුස්ලිම් පල්ලි හෝ ආගමික මධ්‍යස්ථාන වලට ප්‍රහාර සිදු කළ බවට කිසිම පැමිණිල්ලක් මේ වනවට පොලීසිවලට ලැබී නැහැ. තියෙනවා නම් පෙන්වන්න අළුත්ගමදී සිදු වෙන්නේ බොදු බල සේනාවේ රැස්වීම නිමවී එන නිරායුධ සිංහල වැසියන්ට විවිධ අය සංවිධානාත්මකව ගල් ප්‍රහාර එල්ල එල්ල කිරීමයි. සිංහල මිනිසුත් පෙරලා පහර දෙන්නේ ඊට පස්සේ. අන්තර්ජාලයේ ඒ ගැන ඇති වීඩියෝ බලන්න.

:       246       396

PA-RASaturday, 01 July 2017 08:58 AM

අළුත්ගමදී සිදු වූ සිදුවීම වීඩියෝ කරන්න කලින්, රණ්ඩුව පටන් ගත්තු තැන දැනටත් එතන පුටුවක් උඩ වාඩි වෙලා ඉන්න අම්මගෙන් අහන්න. ඇය ඔබ කාටත් ඇත්ත සිද්ධිය කියයි. කව්ද වැරදි කියලා.

:       0       1

අනුහස් Thursday, 29 June 2017 05:29 PM

එක් දෙයක් පැහැදිලියි. .එනම්,ජයම්පති යනු ජයම්පතිම නොවන බව.

:       0       51

nuwan Thursday, 29 June 2017 01:18 PM

ජයන්පති ! ඔයා තොරතුරු තාක්ෂණය විෂය වගේම සත්‍ය සිදුවීම් කියන්නේ මොනවද දන්නේ නැහැ... ඒ නිසා නැවත පාසල් ගිහින් ඇවිත් කමෙන්ට් කළා නම් හොඳයි...

:       29       134

Athula K Thursday, 29 June 2017 03:53 PM

නුවන් කියන්නේ බොරු නමක්.

:       31       9

චින්තාමණි Friday, 30 June 2017 02:18 AM

මේ සුග්හිශ්වරයා කවදා හරි මේ රටේ ජනපති වෙනවාමයි. කවදාවත් ඒක වලක්වන්න බැහැ,

:       2       81

wasantha Friday, 30 June 2017 05:08 AM

සුගිශ්වර මහතා අගමැති වෙන්වා. ගම්මන්පිල මහතා ජනාධිපති වෙනවා.

:       16       2

වසන්ති Friday, 30 June 2017 02:33 PM

මෙහෙමයි - හිටපු මහා භාරකාර තැනගේ මලනුවන් වන සුගිශ්වර බණ්ඩාර මහතා අබුඩාබියේ ලංකා තානාපති කාලේ මමත් ඒ රටේ හිටියා. ලක් මෑණියන් වෙනුවෙන් අවංක සේවයක් හොඳ සිංහල මහත්මයෙක්. මම එතුමාට ඡන්දෙ දෙනවා..

:       4       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 33 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site