IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අවසන් මහා සරුංගල් සැණකෙළිය කල්පිටියේ


(පද්මා කුමාරී කංකානම්ගේ)
 
කල්පිටිය සංචාරක පුරවරයේ දිය මත සරුංගල් පැදීමේ ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියේ අවසන් මහා සරුංගල් සැණකෙළිය කල්පිටිය කුඩාව වෙරළ තීරයේ දී ඊයේ (8) පැවැත්විණි. 


පසු ගිය 4 වැනි දා  ආරම්භ වූ මේ තරගාවලිය 8 වැනි දා දක්වා පැවැත්විණි.


රටවල් 13 ක කාන්තා සහ පිරිමි තරගකරුවන් 60 දෙනෙකු තරග ඉසව් හතර සඳහා මෙහිදී තරග වැදිණි.මෙතෙක් ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලියට එක් නොවුණු සරුංගල් ක්‍රීඩාව මෙවර ඔලිම්පික්‍  ක්‍රීඩා උළෙලටට ද එක්ව ඇති බව කයිට් පාසලේ හිමිකරුවූ දිසිරි වැලිකල මහතා පැවසීය.


මෙවර තරග වැදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම කුසලතා තුළින් උපයා ගත් ප්‍රසාද ලකුණු ඔලිම්පික් තරගාවලියට තෝරා ගැනීමේ දී සුදුසුකමක් වනු ඇති බව ඔහු කීය.


 



අදහස් (2)

අවසන් මහා සරුංගල් සැණකෙළිය කල්පිටියේ

විමලේ Sunday, 09 September 2018 12:01 PM

ජාත්‍යන්තර කුමන්ත්‍රණ ...

:       55       5

Bamunuarachchi Monday, 10 September 2018 01:10 AM

අපේ කොල්ලෝ නියමයිනේ

:       0       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site