IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අලි හිරිහැර මඬින්නයි උද්ඝෝෂණ

(ක.ග කරුණාරත්න)


තම ගම්මානවලට වල් අලින්ගෙන් සිදුවන හිරිහැර මැඩලීමට නොපමාව පියවර ගන්නා ලෙස ඉල්ලමින් බකමූණ, අත්තනකඩවල, මඩුදමන, ජඹුරේවෙල, කහටගහපිටිය, දිග්ගල්පිටිය, කිරි වැව, නිකවල, පොකුණුගල ඇතුළු ගම්මාන 15ක පමණ ජනතාව අද (23) උදේ අත්තනකඩවල දී උද්ඝෝෂණයක නිරත වූහ.


බකමූණ - ගිරිතලේ ප්‍රධාන මාර්ගයේ අත්තනකඩවලට රැස්වී එම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදී සිටි ජනතාව කියා සිටියේ මිනිස් ජීවිත ගණනාවක් ගත වූ මාස කීපය තුළ පමණක් අලින් විසින් බිළිගෙන තිබෙන බවයි.
එම නිසා දිගින් දිගටම සිදුවන මෙම අලි හිරිහැර මැඩලීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය, වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රමුඛ අදාළ ආයතන වහා මැදිහත්විය යුතු බව ද විරෝධතාකරුවෝ කියා සිටියහ.


මහජනතාව ලී කොට ආදිය දමා මාර්ගය අවහිර කොට උද්ඝෝෂණයේ නිරත වූ හේතුවෙන් ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ල වූ බව පොලිසිය සඳහන් කළේය.

 

 



අදහස් (1)

අලි හිරිහැර මඬින්නයි උද්ඝෝෂණ

rohan Saturday, 23 December 2017 03:25 PM

පාරවල් වසා මහා ජනතාවට හිරිහැර නොකර හිටපු සහ ඉන්න දේශපාලුවන්ගේ ගෙවල් වැටලුවානම් හොදයි නේද?

:       19       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 417 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 125 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 802 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site