(රෝවන් පෙරේරා)
පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මාර්ගය තබ්බෝව හතේ කණුව ප්‍රදේශයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කර තිබූ වන අලි පිළිබඳ සහ වන අලි අනතුරු පිළිබඳ මහජනතාවගේ දැනගැනීම ස්ථාපිත කර තිබූ මෙම විශාල නාමපුවරුව පසුගිය දිනවල පැවති සුළඟ හේතුවෙන් කඩා වැටී ඇත.
මෙම පුවරුව මොරියාකුලම තබ්බෝව ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදා තිබෙන අලි වැට උඩට පතිත වි දැනට සතියකට ආසන්න කාලයක් ගතවී ඇතැත් කිසිදු වගකිව යුතු බලධාරියකු එය පිළිසකර කිරීමට පියවර ගෙන නැත.
පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මී ඔය පාලම ප්‍රදේශයේදී වන අලින්ගේ පහරදීම්වලින් ජීවිත තුනක් අහිමි වු අතර වාහන දෙකක් විනාශ විය. මේ දිනවල වන අලි ගම්වදින බැවින් විදුලි වැටෙහි විදුලියද නැති නිසා ගැමියෝ මහත් අසීරුතාවට පත්ව ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අලි අනතුරු දැන්වීම අලි වැට උඩ
sam Wednesday, 30 May 2018 07:21 AM
මේ බෝඩ් එක කෙලින් තියන කාලේ කී දෙනෙක් මේක කියවලා ඒ උපදෙස් අනුව කටයුතු කරන්න ඇද්ද ?