
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ පෙරහුරුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පැවැත්විණි.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීහු, කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියෝ ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ පියවර ගෙන තිබේ.




2025 නොවැම්බර් මස 04
413
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2186
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලුත් සභාවට පාර්ලිමේන්තුවේ ලක ලෑස්තිය
fairoos Tuesday, 02 August 2022 04:48 PM
මොන අලුත්ද? රට හොරාකාපු පරණ සෙට් එකම තමයි...
Kumara Tuesday, 02 August 2022 11:18 PM
රටකට විහිළු සැපයීම...
chandima Wednesday, 03 August 2022 02:08 AM
වියදම් අඩු, චාම් කියන්නෙ? ජනාදිපති එන්නෙ අශ්ව කරත්තෙන්ද? බක්කි කරත්තෙන්ද? තිරික්කලෙන්ද? නතිනම් බයිසිකලෙන්ද?
Saman Wednesday, 03 August 2022 09:03 AM
ඕකට සහබාගි උණු ඉස්කෝලේ ළමයි දන්නේ නැතුව ඇති , ඔකේ ඉන්න හොර සීයල ටික ඒගොල්ලොන්ගේ මුළු අනාගතේම විනාශ කරලා ඉවරයි කියල