IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අර්නස්ට් පෝරුතොට පියතුමාගේ දේහය අගරදගුරු නිවසට ගෙනඑයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට මෙන්ම කතෝලික ජනසන්නිවේදන ක්ෂේත්‍රයට මහඟු සේවාවක් ඉටුකළ ස්වර්ගස්ථ වූ අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ දේහය, කොළඹ අගරදගුරු නිවස වෙත අද (16)  සවස රැගෙන ආ අතර එහිදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අවමංගල්‍ය ආශීර්වාද මෙහෙය පැවැත්වීය.

පෝරුතොට පියතුමන්ගේ දේහය හෙට (17) සවස 6.30 දක්වාම මහජන ගෞරවය දක්වා කොළඹ අගරදගුරු නිවසේ දේවස්ථානයේ තැන්පත් කර තිබෙන අතර ඉන්පසුව උන්වහන්සේ බොහෝ කලක් සේවය කල කළුතර කටුකුරුන්ද ශාන්ත පිලිප්නේරි දේවස්ථානය කර රැගෙන යාමට නියමිත අතර අවසන් කටයුතු සහ දිව්‍ය පුජාව, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් 18 වැනිදා සවස පැවැත්වීමට නියමිතය.

 



අදහස් (2)

අර්නස්ට් පෝරුතොට පියතුමාගේ දේහය අගරදගුරු නිවසට ගෙනඑයි

පූජා Tuesday, 16 June 2020 01:10 PM

පියතුමනි, ඔබ වහන්සේ පැතූපරිදි... දෙව් සමිඳාණන්ගේ රාජ්‍යයේ සැතපේවා...!!!

:       0       121

Champa Tuesday, 16 June 2020 02:11 PM

අර්නස්ට් පෝරුතොට පියතුමා කියන නම කියන කොට අපිට මතක් වෙන්නේ ඔහු හා කලාව අතර තිබ්බ අමතක නොවෙන සම්බන්ධය.... ඔහු සමාදානයේ සැතපේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       0       59

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site