IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


'අනේ කුරුලු කූඩු වලට ගහන්නෙපා කැට කැබිලිති'

 

 

 

රංජිත් රාජපක්ෂ                        

හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ බැද තිබෙන වැහිලිහිණි කුඩු කඩා දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ඇතැම් සුපිරි සංචාරක හෝටල් වලට  අලෙවි කිරිමේ ජාවරම සිදු කරගෙන යන බව ප්‍රදේශවාසීහු පවසති.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

https://tinyurl.com/yd6rbu9r

 



අදහස් (9)

'අනේ කුරුලු කූඩු වලට ගහන්නෙපා කැට කැබිලිති'

sarath Wednesday, 10 October 2018 06:06 AM

අම්මව උනත් විකුණයි සල්ලි ලැබෙනවානම්.මේවා ගන්න මිනිස්සුන්ත් දරුවන්ට කන්න දෙනවා මේ වගේ සහගහන වැඩ කරල

:       2       161

dasun Wednesday, 10 October 2018 07:08 AM

ඕවා ගන්න හෝටල්වලට දඬුවම් දෙන්න. ඩිමාන්ඩ් නැත්නම් සප්ලයි ඉබේම නවතීවි. නීතියෙන් දඬුවම් දෙන්න බැරිනම් සමාජ වෙබ් අඩවි හදලා දැම්මානම් හරි. පව්කාර වැඩ නවත්වන්න ක්‍රමයක් ඕනෑනේ...

:       0       25

විජිත් Wednesday, 10 October 2018 09:33 AM

මේ ලෝකයේ ජිවත්වන, මිනිස්කම ඉහලින්ම අගයන, ඉතාමත්ම හොඳ ගතිගුණ වලින්පිරි මිනිසුන් ජිවත්වන රට ශ්‍රී ලංකාවයි. ඒ ගැන ආයේ කතා දෙකක් නැහැ...!!! අවාසනාවකට .. මේ ලෝකයේ ජිවත්වන, මිනිස් වෙස්ගත් නරුම ගති ඇති , අවාසනාවන්තම සත්වයින් ( මිනිස් වෙස්ගත් ) ජිවත්වන රටත් අපේ මේ ශ්‍රී ලංකාවයි. එයයි අපේ අවාසනාව.

:       303       89

athula Wednesday, 10 October 2018 12:02 PM

රටේ ගහකොළ සතා සිවුපාවගේ වටිනාකමේ අගය පුංචි කාලේ සිට උගන්වන්න ඕන. උගන්වන්න ඉන්න අයගෙන් කීයෙන් කීදෙනාද ඒක දන්නේ, කොහොම උනත් මෙවන් අපරාද වළක්වන්නම ඕන මේවා කොයිතරම් අමානුෂිකද?

:       0       25

kamal Wednesday, 10 October 2018 02:49 PM

කරන්ට තියෙන්නේ ඔය කුඩුවලට බඩඑළිය යන බෙහෙතක් දාන්නයි.

:       0       146

samThursday, 11 October 2018 11:13 PM

කුරුල්ලන්ට විස නොවෙන පවුකාර මිනිසුන්ට බඩයන බෙහෙත් තිබෙනවානම් හොඳ අදහස.

:       0       14

රජින්ද Wednesday, 10 October 2018 03:42 PM

අපේ රටේ ඇත්තෙන්ම දැන් මනුස්සයෙක් හොයා ගන්න හුගක් අපහසුයි. වැවක්, කුඹුරක් හිදෙනකන් බලාගෙන ඉන්නේ පන බේරාගන්න හදන මාළු ටික මරාගන්න, වන්දනාවේ ගිහින් හොයන්නෙත් දඩමස් කන්න, නියං කාලෙට වතුර ටිකක් බොන්න එන සත්තු මරාගෙන කනවා, කුඹුර බේරා ගන්නයි දල දෙක විකුනගන්නයි කියලා මහා සද්දන්ත අලි-ඇතුන් මරලා දානවා, අපේ රට අධම යුගයකට ඉතා වේගයෙන් ගමන් කරමින් සිටිනවා. හැමදේකම සදාචාරයක් තියෙනවා. මස් කන අයට මස් කන්නම ඕනනම් මේ විදිහට තිරිසනෙක් අසරණ වෙලා ඉන්නකොට ඒ සතාව මරාගෙන කන එක මහා පහත් ක්‍රියාවක්.

:       5       72

විජිත් Wednesday, 10 October 2018 05:41 PM

රජින්ද මල්ලි, ඔබගේ අදහස් ඉතාමත්ම වටිනවා. ඔබ මේ දක්වලා තියෙන හේතු - කාරනා යමෙක් අවංකවම හිතට ගන්නවානම් කවමදාකවත් ඔහු හෝ ඇය නරක යයි සම්මත වැඩ කරන්නේ නැහැ.

:       0       26

Ranil fernando Friday, 12 October 2018 01:45 AM

අපි හරි වෙනස්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site