(ඉෂංක සුනිමල්)
විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම ඉහළ දමන ලෙස ඉල්ලමින් හා ශාස්ත්‍රීය විෂයයන් වල සිදුවන කප්පාදුවට විරෝධය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මණ්ඩලය අද (04) ජනාධිපති ලේකම් කාර්යාලයට විරෝධතා පාගමනක් ගියේය.
ලෝටස් මාර්ගයේදී පොලීසිය විසින් මාර්ග බාධක දැමූ අතර විරෝධතාකරුවන් බාධක බිඳ දමා ඉදිරියට යාමට තැත්කිරීමේදී පොලීසිය ඔවුන්ට ජල ප්‍රහාර සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.









2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මණ්ඩලය විරෝධතාවට කඳුලු ගෑස්
dahamsarana Tuesday, 04 April 2017 07:26 PM
අතිපූජණීය ත්‍රෛයි නිකායික මහානායක මහා නාහිමිපාණන් වහන්සේලාගේ, ශාසන භාරධාරී මාහිමිපාණන් වහන්සේලාගේ, ගරු ජනාධිපති තුමාගේ, ගරු අගමැතිතුමාගේ, ගරු බුද්ධ ශාසන ඇමතිතුමාගේ, අදාල රාජ්‍ය ආයතනවල බෞද්ධ උපදේශකයින් වහන්සේලාගේ, උපදේශකයින්ගේ,පොලිස් පතිතුමාගේ විශේෂ අවධානය පිණිසයි. මේ වරද කාගේද..? වගකිවයුත්තෝ කවරහූද..? දිනපතා අහන්න දකින්න ලැබෙන මෙවන් සිදුවීම් සම්බුද්ධ ශාසනයට මොනතරම් හානියක්ද..?
ලුම්බිණි Wednesday, 05 April 2017 01:08 AM
අනේ අපේ මහා සංඝ රත්නය? ඉතාම කනගාටු දායකයි.
WEERASINGHE Wednesday, 05 April 2017 03:50 AM
අනේ අපේ හාමුදුරුවනේ බුද්ධාගම රකින්න. ලෝකයට විහිළු සපයන්න එපා
chris Wednesday, 05 April 2017 04:08 AM
අනේ අපොය්! භික්ෂු නේද ? නරකද බෝධි පූජා ටිකක් කොලොත්
sudes Wednesday, 05 April 2017 05:21 AM
බුද්ධ සාසනයේ පිරිහීම. මෙයට වග කිව යුතු ගිහි පැවදි දෙපාර්ශවයම නිහඩව සිටිති.
mahinda Wednesday, 05 April 2017 05:33 AM
රාජ්‍ය නිලදරියෙකුට තර්ජන කිරීමත් වරදක් නේද?
Baba Wednesday, 05 April 2017 09:24 AM
අලුත්ම
serasinghe Wednesday, 05 April 2017 09:41 AM
භික්ෂු වේශධාරීන් මිස සුපේශල ශික්ෂා කාමී හාමුදුරුවරු මෙහි නැත. තව 2500 ක් බුදු සසුන රැකේවිද???
K Perera Wednesday, 05 April 2017 10:03 AM
අනෙක් ආගම්වල පුජ්‍ය වරුන් මේ වගේ විදිහෙට හැසිරෙන්නේ නැහැ නේද?