IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ සත්‍යග්‍රහය අවසන්


 
බෞද්ධ දර්ශනය විෂය උසස් අධ්‍යාපනයෙන් පිටමං කිරීමේ කුමන්ත්‍රණය වහා නවතන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂූ බල මණ්ඩලය දින 36 ක් පවත්වාගෙන ගිය අඛණ්ඩ සත්‍යග්‍රහය අද (22) පස්වරුවේ  අවසන් කෙරිණි. 


අන්තර් විශ්ව විද්‍යාල භික්ෂූ බල මණ්ඩලය ඉල්ලීම්වලට රජයෙන් යහපත් ප්‍රතිචාර ලැබීම හේතුවෙන් උපවාසය අවසන් කරන ලදී.


ටවුන්හොල් වටරවුමේ ඔවුන් උපවාසයේ යෙදී තිබුණි.


(ජායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (6)

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ සත්‍යග්‍රහය අවසන්

vidya Friday, 22 June 2018 03:54 PM

අපරාදේ වැඩක් කිරීමට පුළුවන් තරුණ මිනිස් ශ්‍රමය අපතේ යන හැටි. අපි ඉගෙන ගන්න කාලේ පාන්දර පටන් රෑ වෙනතුරු කුඹුරු කෙටුවා.

:       0       123

LapayaSaturday, 23 June 2018 04:04 AM

අධ්‍යාපනයකට ගිය කලක්. පිනට රජයේ රෝහලේ ඉපදීම, පිනට රජයේ විදුහලේ ඉගෙන ගැනීම, පිනට විශ්ව විද්‍යාලයේ ඉගෙන ගැනීම, පිනට රජයේ රැකියාවක් ඉල්ලා උද්ගෝෂණය කර ලබා ගැනීම. අවරුදු 25 ක් පිනට රජයේ රැකියාවක් කිරීම. පිනට විශ්‍රාම වැටුපක් ලැබීම, අන්තිමේ පිනටම රජයේ කනත්තක වැළලීම. ඉපදිලා තියෙන්නෙම පිනට කන්න මයි. හරියට දියවන්නාවේ ගාලේ සම හරක් වගේ මයි.

:       0       1

DarshanaSunday, 24 June 2018 10:10 AM

මේ රටේ දැන් වෙන බෞද්ධ විරෝධි වැඩ නිසා අරගල කරන්නත් සිද්ධ වෙලා තියෙන්නේ........

:       137       123

sirimal Sunday, 24 June 2018 08:54 AM

මෙහෙම ගියොත් ශාසනෙත් ඉවරයි... පඬු හැලියත් ඉවරයි.

:       3       52

dhamneth Sunday, 24 June 2018 11:06 AM

මෙරට විශ්වවිද්‍යාලයක් ආරම්භ කලේ 1940 දශකයේ....... ඊට පෙර අවුරුදු 2500 කටත් වැඩි කාලයක් බුදුදහම ආරක්ෂා වුණේ කොහොමද අපේ හාමුදුරුවනේ. මම හිතන්නේ ඒ කාලයේ හිටපු හාමුදුරුවරුන්ගේ කැපකිරීම හා දක්ෂතාවය නිසා.

:       0       20

kumar (galf) Sunday, 24 June 2018 12:32 PM

කොහෙද ලංකාවේ බුද්ධ සාසනයක් තියෙන්නේ? පන්සිල් පද 5 රකින මිනිස්සු 100 හොයාගන්න පුලුවන්ද ?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 364 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site