IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


අනතුරු අඟවා තිබිය දී වක්වැල්ලේ බැම්ම මතට දහස් ගණනින් එක්වෙලා



අදහස් (21)

අනතුරු අඟවා තිබිය දී වක්වැල්ලේ බැම්ම මතට දහස් ගණනින් එක්වෙලා

නුමා Monday, 29 May 2017 08:15 AM

මරණය හොයාගෙන යන අපුරුව තමයි..... ඕක තමයි දකුණු ආසියානු කලාපයේ වෙනස...

:       1       137

shan Monday, 29 May 2017 08:23 AM

ඕක තමා ලංකාවේ තත්වේ මිනිස්සු විදිහට ජීවත් වුණාට... අනුවණකම තමයි. දැන් මිනිස්සු මොබයිල් ෆෝන් එක කනේ ගහගන පාරේ මැද්දේ යනවා. ඉතින් අනතුරු වැඩියි... නොසැලකිලිමත්කම නිසා. ඒ වගේ මහා විනාශයක් පස්සේ තමයි සේරමල්ලා දුවන්නේ...

:       2       76

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 29 May 2017 08:27 AM

අනේ මෙහෙමත් අනුවණ මිනිසුන් .... ඒ මදිවට දරුවනුත් වඩාගෙන

:       1       186

chandani Monday, 29 May 2017 08:43 AM

දුකට පත් වෙච්ච මිනිස්සුන්ට උදවු කරන්න යන්නත් ඔය උනන්දුවම තිබුණා නම් මොන තරම් ලස්සනද? යුද්දෙට ගිය වීර හමුදා සෙබළු ගංවතුරේදීත් අපිව රැක ගන්න උත්සහ කරනවා.

:       0       47

galle malli Monday, 29 May 2017 09:02 AM

කෝ මෙහෙ රාජකාරිය කරන පොලිසිය... මේවා ගැන හොයලා බලන්න...

:       3       8

upul Monday, 29 May 2017 09:29 AM

අනේ අම්මපා.... මේ මිනිස්සුන්ට කොහොම කියලාවත් තේරුම් ගන්න බැහැනේ...

:       0       21

Upul Monday, 29 May 2017 09:30 AM

ඔව් !,..ඔව් ! කියන දේ හරියටම කරනවා අපේ අය...

:       2       6

jayantha Monday, 29 May 2017 09:34 AM

වැරදුණාම රජයට බනිනවා. මැරෙන්න බය නැද්ද?

:       0       78

chamal Monday, 29 May 2017 09:36 AM

අපේ අය ඉතින් එපා කිවුවොත් එ්කමනේ කරන්නේ....

:       0       5

රත්නායක Monday, 29 May 2017 09:39 AM

මේ වගේ අය ආරක්ෂක අංශ දාලාවත් යවන්න ඕනෙ...

:       3       5

sopi Monday, 29 May 2017 09:40 AM

කී දේ නාහන ගුරුතුමා ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි කිව්වලු ......

:       1       7

sachith Monday, 29 May 2017 09:41 AM

සුනාමි අාපු වෙලාවේ මුහුදේ ඉඩම් බෙදාගන්න ගිහින් ජිවිත නැති කරගත්තා. මේකත් ඒ වගේම තමා. මෝඩකමට බෙහෙත් නෑනේ....

:       1       23

wedage Monday, 29 May 2017 09:43 AM

ඔය ලස්සනට කඩයකුත් දමාගෙන බිස්නස් එකක් කරන්නේ...

:       1       11

sanjeeva Monday, 29 May 2017 09:46 AM

අන්න අපේ මිනිස්සු.... හැමදේම තියෙනවා හැබැයි මොලේ තමයි පිටිපස්ස පැත්තට බැහැලා තියෙන්නේ...

:       17       85

kapila Monday, 29 May 2017 10:09 AM

ඇලේ තියෙන හිස් බෝතල්, කුණු තොගේ දිහා බලන්න. මේවා තමයි මේ විපත් වලට මුල... තමන්ගේ වටපිටාව සොබාදහම විනාශ කරලා ඊට පස්සෙ ආණ්ඩුවලට අනික් අයට, දෙවියන්ට බනිනවා.

:       1       6

adiri Monday, 29 May 2017 11:07 AM

වතුර බෝතලයක් වත් ගේනවද? මේ චාරිකා එන මිනිස්සුනේ...

:       0       7

minipe Monday, 29 May 2017 03:27 PM

අයියෝ, ඔය ඉන්න සෙනග එලවන්ට සුළු උපක්‍රමයක් තියෙනව. කැටයක් අරන් ගංවතුර ආධාර ඉල්ලමින් සෙනග අතරට යන්න. ඔය ජනකාය කොහෙන් ගියද කියලවත් හොයාගන්න බැරි වෙයි.

:       0       15

Nana Monday, 29 May 2017 05:27 PM

මේවට කියන්නේ මෝඩ චූන් කියල.

:       0       1

Deepal Nirosh Tuesday, 30 May 2017 03:39 AM

මේ වගේ අනතුරුදායක ස්ථානවලට පොලිස් / හමුදා ආරාක්ෂාව යෙදිය යුතුයි, එහෙම නැතුව නිවේදනයක් නිකුත් කිරීමෙන් පමණක් ඵලක් නැහැ. මෙතන එක නිලධාරියෙක්වත් පේන්න නැහැ.

:       2       0

arunalu Wednesday, 31 May 2017 07:06 AM

අද සුනාමියක් අවොත් එත් මුහුදට බැහැල ඉඩම් අල්ලන මානසිකත්වයක් තමයි අපිට තියෙන්නේ. මේ වගේ වෙලාවක කඳුළු ගෑස් ගහන එකේ කිසිම අසාධාරනයක් නැහැ. මොකද වේල්ල කැඩුනොත් නැති වෙන්නේ ජීවිතය.

:       0       0

hewwel Sunday, 04 June 2017 01:13 PM

ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවුණු ටයි පටි පොරවාගෙන සීතල කාමරවල ඉන්න නිලධාරීන් කරන අනතුරු ඇඟවීම් කවද්ද හරි ගියේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6700 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1047 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 252 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1294 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site