IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අනතුරට ලක්වූ හෙලිකොප්ටරය රත්මලානට

ගංවතුර සහනාධාර බෙදීම සඳහා පියාසර කරමින් තිබියදී බද්දේගම මීමැඩුම ප්‍රදේශයේ දී ඇතිවූ කාර්මික දෝෂයක් නිසා හදිසියේ ගොඩබස්වන ලද එම්.අයි.17 ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රත්මලාන ගුවන් තොටුපලට රැගෙන යන ලදී.

(ඡායාරූප -නිමල් අල්ගෙවත්ත සහ ගාල්ල අමල් වික්‍රමරත්න)

 



අදහස් (7)

අනතුරට ලක්වූ හෙලිකොප්ටරය රත්මලානට

janatha anura Monday, 05 June 2017 09:14 AM

අපුරුයි ගොඩබැස්සවීම නම්... තටුත් නැහැ, වල්ගෙත් නැහැ... අනේ මේවා කොනක හිටන් හදන්න වෙනවානේ...

:       148       33

lalith Monday, 05 June 2017 03:11 PM

බලාගෙන ගියාම ඇති දෙයක් නැහැ. පුම්බලා තිබුණට පොත්ත විතරයි?

:       1       3

shanMonday, 05 June 2017 07:32 PM

හරියට අපේ මැති ඇමතිවරු වගේ. පිම්බිල හිටියට ඇතුල හිස්.... කොයි වෙලාවේ කඩාවැටෙයිද කියන්න බැහැ.

:       0       0

chandra weerasinghe Wednesday, 07 June 2017 09:51 PM

අපේ දේශ පාලකයන්ගේත් තටු ගැලවුන දාට ඔහොම තමා!! චන්ද්‍ර

:       0       0

lalith Thursday, 08 June 2017 01:24 PM

අපේ ඇමතිවරුන්ට නම් තටු නැති වුණාට අනික් දේවල් නම් තියනවා.

:       0       0

kasun Tuesday, 06 June 2017 04:02 AM

ස්තුතියි කල මෙහෙවරට

:       0       0

nimalrajapaksha Tuesday, 06 June 2017 08:53 PM

ලෝකේ කොහේ ගියත් නවතින්නේ අන්තිමට මහපොළවේ තමා ඕකට තමා උඩ පනින්න එපා කියන්නේ

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site