(රොමේෂ් මධුෂංඛ)
කොළඹ සිට යාපනය දක්වා බිත්තර 12,000 ක් ප්‍රවාහනය කළ කුඩා ලොරි රථයක් වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී පෙරැළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඕමන්ත පොලීසිය පවසයි.
ඕමන්ත පොලිසිය පැවසූවේ බිත්තර ප්‍රවාහනය කළ ලොරි රථය අධික වේගයකින් ගමන් කිරීම හේතුවෙන් රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් ලොරි රථය පෙරැළි ගොස් ඇති බවයි.
කුඩා ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේදී ලොරි රථයේ බිත්තර 12,000ක් පමණ ප්‍රවාහන කොට ඇති අතර, බිත්තර ප්‍රවාහනය කළ ලොරි රථය පෙරැළීම හේතුවෙන් බිත්තර මාර්ගය පුරා විසිර තිබු අතර, ප්‍රවාහනය කළ බිත්තර විශාල ප්‍රමාණයක් බිදී ගොස් තිබු බවද පොලීසිය පැවසීය.
මෙම අනතුරින් ලොරි රථයේ ගමන්ගත් දෙදෙනා සුළු තුවාල ලබා ඇති අතර, ඔවුනගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලීසිය සඳහන් කළේය.



 2025 ඔක්තෝබර් මස 08										
										
										 1754										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1754										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1443										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1443										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අධික වේගයෙන් ගිය බිත්තර ලොරිය පෙරළෙයි