දින 12 ක් පුරා පැවති දුම්රිය වර්ජනය අවසන් වුවත් අද (8) දුම්රිය ධාවනය ප්‍රමාදවීම හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවයට පත්වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)


2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අදත් දුම්රිය ප්‍රමාදයි
mana Tuesday, 08 October 2019 06:30 AM
මහජනතාවට සෙන වදයක්.උද්ඝෝෂණ අවසන් කියලා මිනිස්සු මුලා කරනවා.හරි විදියට දුම්රිය ධාවනය කරනකල් රාජකාරී ස්ථාන වලින් සහන කාලයක් ලබා දෙන්න.මිනිස්සු රැවැට්ටුවා ඇති. දුක් විඳින එකේ සීමාවක් තිබිය යුතුයි.
maaliTuesday, 08 October 2019 07:12 AM
දන්නවද හරක්ට කොච්චර ගැහුවත් උට බොහොම සුළු වෙලාවකින් ඒක අමතකයි කියල . ඒක හින්ද හරක් දුක් විඳිනවා කියල දන්නේ නැහැ . ඒක තමයි එකම ජිවිතේ කියල හිතන්නේ ..
sunil Tuesday, 08 October 2019 10:06 AM
මේක මහා පව්කාර රටක්.
Lal Tuesday, 08 October 2019 10:42 AM
සාර්ථක කාර්ය්‍යක්ෂම දුම්රිය සේවයක් ඇතිකිරීමට, දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලිකකරණය වියයුතුමයි.
sathyapala Wednesday, 09 October 2019 12:56 AM
කිසිම හිතක් පපුවක් නැති අය.මෙයාලගේ කාලකන්ණි වැඩ හින්දා ජනතාව මොනතරම් අපහසුතාවයට පත් වෙනවද? රටට හරි යාවිද? දුෂිත දේශපාලුවෝ මෙයාලගේ පිටිපස්සේ ඉඳන් මෙයාලව කුලප්පු කරනවද කියලා කවුද දන්නේ?