IMG-LOGO

අදත් තැන තැන තෙල් පෝලිම්

ඉන්ධන බලාපොරොත්තුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම අදත් ඉන්ධනහල් ඉදිරිපිට දැඩි පොලිම දක්නට ලැබිණි.

දඹුල්ල, මහනුවර, ගම්පහ, ගාල්ල,කොළඹ මාතර මේ ආකාරයෙන් දැඩි පොලිම් දක්නට ලැබිණි.

බොහෝ ඉන්ධන හල්වලට ඉන්ධන ලැබුණත් ඇතැම් ඉන්ධනහල් වලට ඉන්ධන ලැබූ නොතිබී අතර ඇතැම් ස්ථානවල දින කීපයක සිට මේ ආකාරයෙන් පෝලිම්වලට සිටිති.

යතුරු පැදිකරවෝ, ත්‍රිරෝදකරුවෝ පෞද්ගලික බස් රථ රියැදුරෝ මේ ආකාරයෙන් ඉන්ධන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පොලිම්වල සිටිති.

ආණමඩුව පුත්තලම මාර්ගය ආඬිගමන් හරස්කර පිරිසක් විරෝධයක නිතර වූහ.

පුත්තලම ආඬිගම (හිරාන් ප්‍රියංකර)

දඹුල්ල (කාංචන කුමාර ආරියදාස)

පොලිම් පැන්න පොලිසියට පේරාදෙණියෙදී විරෝධය (චමිල් රූපසිංහ)



අදහස් (0)

අදත් තැන තැන තෙල් පෝලිම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 292 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 468 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 189 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site