(වසන්ත චන්ද්‍රපාල)
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනකදී අතරමං වු අලි පැටව් තිදෙනෙකු අම්පාර වනජිවී සෞඛ්‍යය ඒකකයේ නිලධාරීන්ට හමු වී තිබේ.
මඩකලපුව කෝපාවලි ප්‍රදේශයේදි එක් අලි පැටවෙක් හමුවි ඇති අතර ,මහඔය මයිලගස් තැන්න ප්‍රදේශයේ දී අනෙක් අලි පැටවා හමුවි තිබේ. මාදුරුඔය දම්මින්න වලමණ්ඩිය ප්‍රදේශයේදි තවත් අලි පැටියෙක් හමුවි ඇත.
මෙම අලි පැටව් තිදෙනා පිලිවෙලින් වයස 8.5.3 වයස් වල පසුවෙන බව ද අම්පාර වනජිවී සෞඛ්‍යය ඒකකයේ වෛද්‍ය පුෂ්පකුමාර මහතා පැවසීය.
දැනට මෙම අලි පැටව් තිදෙනා ට කිරි ලබාදෙන අතර මෙම අලි පැටවුන් ගේ ඇගේ ඇති සුළු තුවාල වලට ප්‍රථිකාර ද ලබාදි තිබේ.මෙම පැටව් තව ටික දිනකින් උඩවලව ඇත් අතුරු සෙවණට ලබාදෙන බවද සදහන් කළේය.




2025 දෙසැම්බර් මස 18
142
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතරමං වු අලි පැටවුන් උඩවලව ඇත් අතුරු සෙවණට
jayantha Friday, 20 April 2018 03:17 PM
නරකද ලඟදි පැටවෙක් ලැබුණු ඇතින්නියන් හොයා ගත්තනම්? උඩවලවට ඕනෑ කරනවා.