IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අඩිහැටේ දුම්රිය පාලමේ අලුත්වැඩියාව අවසන්

(රංජිත් රාජපක්‍ෂ )

දුම්රිය පීලිපැනිමෙන් දැඩි අලාභ හානි සිදුවු උඩරට දුම්රිය මාර්ගයේ කොටගල අඩි හැටේ පාලමේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති අතර දුම්රියක් පරික්‍ෂණ චාරිකාවක් සදහා පාලම  මතින් අද (20) ධාවනය කෙරිණි.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය ඉකුත් (13) අලූයම එම පාලම මතදී පීලි පැනීමට ලක් විය.

එම පාලම ප‍්‍රතිසංස්කරණය කිරිමට සති තුනක කාලයක් ගතවන බවට සැලසුම් කර තිබිණි.

එම පාලමේ යෝග්‍යතාවය තහවුරු වීමෙන් පසු මගීන් රැගත්  දුම්රියන් එම පාලම මතින්  ධාවනය කිරිමට කටයුතු කරන බව එහි ප්‍රතිසංස්කරණය කටයුතු කළ ඉංජිනේරුවෝ පැවසූහ.

ඉදිරියේදි මෙම පාලම මතින් දුම්රිය ධාවනය කිරීමේදී වේගය සීමා කිරිමට සැලසුම් කර ඇත.

 



අදහස් (8)

අඩිහැටේ දුම්රිය පාලමේ අලුත්වැඩියාව අවසන්

raveendra Thursday, 20 July 2017 07:13 AM

ඉතා ඉක්මනින් පාලම හා මාර්ගය අලුත් වැඩියා කිරීම ගැන ඔබසැමට අපගේ ප්‍රණාමය.

:       0       70

sanjeeva Thursday, 20 July 2017 07:18 AM

මෙම කර්තවයට දායක වුන දුම්රිය සේවකයින් සහ ඉංජිනේරු සහ අනෙත් සියලුම අයට ගොඩක් ස්තුති

:       0       65

palitha Thursday, 20 July 2017 09:11 AM

ඉතාම ඉහලින් අගය කල යතු වැඩක්. මෙවැනි නිලධාරීන්ට සහ සේවක මණ්ඩලයට අපගේ ප්‍රණාමය.

:       0       56

sachith Thursday, 20 July 2017 09:11 AM

මෙන්න අපේ දුම්රිය සේවකයෝන්ගේ හැකියාව. එත් හැම ආණ්ඩුවක්ම පත් වුණාම දුම්රියේ පාලකයෝ විදිහට තමන්ගේ හෙන්චයියෝ දාලා මේ සේවය දැන් රටට එපා කරවල තියෙන්නේ. කවද මේ වගේ අවංක සේවකයෝන්ගේ නියම සේවය අපේ රටේ දුම්රියට ලබයිද.

:       0       35

Thushara Thursday, 20 July 2017 10:55 AM

එතකොට මේ රට හින්දු රටක් ද..?? මේ දුම් අල්ලන්නේ..?

:       18       1

Atiya Thursday, 20 July 2017 01:27 PM

පාලම දෙවියන්ට භාර කරලා

:       11       14

aravindaFriday, 21 July 2017 09:33 AM

සමහරු සිතනවා ඇයි මේ හින්දු ආගමට අයත් පුජාවක් පවත්වන්නේ කියා. අපි මතක තබාගත යුතු කරුණක් නම්, මීට වසර 100 කට පෙර මේ පාලම් සුද්දන් විසින් ඉදි කරන ලද්දේ එවකට මේ ප්‍රදේශ වල පදිංචිව සිටි ඉන්දියානු කම්කරුවන්ගේ ලේ, දහදිය, මහන්සිය හා ජීවිත කැප කිරීමෙනි. එබැවින්, මේ අවස්ථාවේ හින්දු ආගමික පුජාවක් පැවැත්වීමේ වරදක් මා දකින්නේ නැහැ.

:       0       2

manoj Friday, 21 July 2017 04:44 AM

අපේ රටේ ඉංජිනේරුවන්ගේ හා සාමාන්‍යය සේවකයන්ගේ හැකියාව හා දැනුම හරිම උසස්. නමුත් ඒ ගැන නොසලකා උසස් ව්‍යාපෘති විදෙස් රටවල අයට පවරන අයගේ ඇස් මෙවැනි හැකියාවන් බලා ඇරෙන්න ඕනේ. ඔබ කල වටිනා ක්‍රියාවට අපගේ උත්තමාචාරය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site