IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අගමැති දළඳා සමිඳුන් වැඳ පුදා ගනී

(මොහොමඩ් ආසික්)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (25) මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැද ආශිර්වාද ලබා ගත්තේය. මෙම අවස්ථාවට අගමැතිවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එකව සිටියහ.



අදහස් (6)

අගමැති දළඳා සමිඳුන් වැඳ පුදා ගනී

සමන්ත Sunday, 25 November 2018 06:21 PM

ඔහු අගමැති නොවේ. එය ව්‍යවස්ථාවට පටහැනියි.

:       76       123

chathuri Sunday, 25 November 2018 09:11 PM

බුදුහාමුදුරුවෝ වඩින කොටවත් මේ තරම් සේනාවක් හිටියද දන්නේ නැහැ. මේ මිනිස්සු මානෙන් උදම් වෙලා. තියෙන හැටි.... පව් කියලත් හිතෙනවා.

:       29       37

චමින්ද Monday, 26 November 2018 12:48 AM

බුදු හිමියන් ජීවමානව වැඩසිටියානම් දෙවන වරටත් පාරිලෙයිය වනයට වඩිනවා.

:       38       69

dhammika perera Monday, 26 November 2018 02:11 AM

ගමනක අවසානය!

:       50       80

saman kumara Monday, 26 November 2018 08:21 AM

මෙහෙත් මිරිස් කුඩු ගහගනීවිද?

:       19       51

Lion Monday, 26 November 2018 10:33 AM

අනේ පව් කවද්ද පුතාලට මාලිගාව ළඟ රේස් පදින්න දෙන්නේ? ..

:       0       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site