
(මොහොමඩ් ආසික්)
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව ප්‍රථමයෙන් අද (23) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
අද පෙරවරුවේ දළදා මාළිගාව වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය. අග්‍රාමාත්‍වරයා පැමිණෙන අවස්ථාවේ විශාල පිරිසක්ද ඒ අවට එක්රොක්ව සිට අග්‍රාමාත්‍යවරයාට සුබ පැතූහ.
දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අගමැතිවරයා දළඳා මාළිගාවේ සමරු පොතේ සටහනක්ද තැබීය.




(ඡායාරූප - අගමැති මාධ්‍ය අංශයෙනි )
2025 දෙසැම්බර් මස 18
209
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගමැති දළදා වහන්සේ වැඳපුදා ගනියි
Champa Saturday, 23 November 2019 02:55 PM
දළදා සමිඳු පිහිටයි අගමැතිතුමා, ඔබට!!!
sharm warn Monday, 25 November 2019 05:53 AM
හෙලිකොප්ටරෙන් ගිහින් වැඳපුදා ගත්තා කියලා කිව්වේ නැහැ නේද? ණය ගෙවන්න සල්ලි නැහැ කියලා මහින්ද අමරවීර මිනිස්සු ඉස්සරහ අඬා වැටෙනවා.. මේ පටන් ගත්තා විතරයි. ගෝඨාභයට දෙයියන්ගේම පිහිටයි මෙහෙම ගියොත්...