IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


අගමැති කොළඹ වරාය නගරයේ නිරීක්ෂණයක

ඉෂාන් සංජීව

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි විය.
 
මෙහිදි වරාය නගරයේ නැරඹුම් මැදිරියට පැමිණි අග්‍රමාත්‍යවරයා එහි ඉදිරි ඉදිකිරීම් කටයුතු පිළිබඳව නිරීක්ෂණය කළේය.බස්නාහිර මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඇතුළු මැති ඇමති වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (13)

අගමැති කොළඹ වරාය නගරයේ නිරීක්ෂණයක

siri Tuesday, 02 January 2018 10:15 PM

කලින් කීවේ මේ ව්‍යාපෘතිය නිසා දකුණු දිග මුහුදේ දැවැන්ත පරිසර විනාශයක් වෙන නිසා බලයට ආ විගස මේක නවත්වා දමනවා කියල නේද? කියන්නා කොහොම කීවත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුව අසා සිටිය යුතුය කියල කීවේ මේවගේ දේ නිසා වෙන්න ඇති නේද?

:       20       550

CHANDA Wednesday, 03 January 2018 01:39 AM

මොවුන් අපගේ පවටම උපන් පාපතරයන්.

:       3       3015

Darshana Wednesday, 03 January 2018 02:58 AM

මේකත් ඒ අයගේ සංකල්පයකට අනුව කරනවා කියල කියයිද ?

:       1       345

buddhi Wednesday, 03 January 2018 04:46 AM

ඔතන ගුවන් තොටුපොළකුත් හැදුවොත් හොඳ නෙද්ද .

:       4       72

asanga Wednesday, 03 January 2018 05:07 AM

හරියට තමන් පටන් ගත්තවගේ.

:       7       2900

manoj Wednesday, 03 January 2018 05:26 AM

කොළඹ වරාය දැන් තියෙන්නේ චීනෙද?

:       3       154

KAVISHA Wednesday, 03 January 2018 08:48 AM

අනේ අප්පා පව් මෙයාලට දැන් තමයි වැඩ මතක් වෙලා තියෙන්නේ... හොරු, පෝරුකාරයෝ තමයි පාවලා දෙන්නේ...

:       1       1124

sampath Wednesday, 03 January 2018 10:00 AM

බලයට එන්න කෑදරකමේ කියපු බොරු තොගයක්... අන්තිමේදී ඒ අය නෙමෙයි, මේ අයයි හොරු, වංචාකාරයෝ, බොරුකාරයෝ...

:       1       2182

rohana kumara mendis Wednesday, 03 January 2018 10:38 AM

සමහර අය පුදුම දේවල් ලියන්නේ. කොහොම හරි පුම්බන්නයි හදන්නේ පරණ ආණ්ඩුව. ඔව්, නතර කරන්න හැදුවා එ්ත් කෝටි ගණන් වන්දි ගෙවන්න ඕනෑ. වරාය නගරයට. එයා බස් ගෙන්වන එක නතර කළා. දැන් වන්දි ගෙවන්න වෙලා. රටට අනවශ්‍ය දේවල් පුළුවන් තරම් නතර කරන්න ඕනෑ. එ්ත් සමහර දේවල් එහෙම කරන්න බැහැ. වන්දි ගෙවන්න වෙනවා සමහර ඒවා බාගෙට වැඩ පටන් අරගෙන. ඔය නෙලුම් කුළුන වගේ බොරු දේවල් නොකර බැරි කමට කරන්නේ. වරායවල් ගුවන් තොටුපොළවල්.. අනික මේ ආණ්ඩුව හොද වැඩියි හොරුන්ට. එ්ක මමත් පිළිගන්නවා. ඇතුලේ ඉන්න ඕනෑ හොරු, මංකොල්ල කාරයෝ මිනි මරුවෝ... ඉන්නේ එළියේ...

:       2774       2019

LapayaThursday, 04 January 2018 03:22 AM

රටක් වශයෙන් දියුණුවේගන ආපු ලංකාව නැත්තට නැති කලා බොරුවෙන්ම තවත් කරන්නේ බොරුවමයි. සම හරක් ට ඕක තේරෙන්නේ නැති එකයි වැරැද්ද.

:       4       295

amaThursday, 04 January 2018 05:36 AM

එතකොට අර බැඳුම්කර නිකුතුව නොකර බැරි නිසා කරපු කෙනෙක් වෙන්නැති නේද?

:       0       0

athura Thursday, 04 January 2018 03:37 AM

සමහරු දාල තියන අදහස් වලට අනුව ආණ්ඩුවට කරන්න තිබුනේ ගොඩකරපු මුහුදු කලාපය ආයි මුහුද බවට හරවන එක විතරයි.

:       75       147

විවි1 Thursday, 04 January 2018 03:53 PM

සින්නක්කරේට දෙන්න තිබ්බ වරාය නගරයේ අක්කර 500 බේරගත්තේ මේ ආණ්ඩුව.

:       105       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1921 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site