අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (9) කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ගොස් අභාවප්‍රාප්ත ඉන්දියාවේ හිටපු විදේශ ඇමැතිනී සහ හිටපු විපක්ෂනායිකා සුෂ්මා ස්වරාජ් මහත්මිය වෙනුවෙන් ශෝකය පළ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි ශෝකය පළ කිරීමේ පොතේ සටහනක් තැබූ අයුරු.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ද ඡායාරූපයේ වෙයි.
055


2025 දෙසැම්බර් මස 18
178
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගමැති ඉන්දීය හිටපු විදේශ ඇමතිනියගේ අභාවයට ශෝකය පළ කරයි