
කොළඹ පැවැති ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයකදී මෙසේ එකිනෙකාට ඇඟිලි දිගු කරමින් සිටින්නේ හිටපු හමුදා සෙබළකු හා පොලිස් නිලධාරියෙකි. එකම රට රැුක්ක හා රකිමින් සිටින මේ දෙපිරිසට මෙසේ එකිනෙකාට ඇඟිලි දිගු කර ගැනීමට සිදු වූයේ ඇයි?
සේයාරුව : ශාන්ත රත්නායක
පරිගණක පිටු සැකසුම : විරාජ් ඩිල්ෂාන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොබ්බැකඩුව මහත්තයා රටට, ජාතියට සහ හමුදාවට අහිමි උන එකේ රඟේ දැන් තමයි පෙනෙන්නේ....
රට රැක්ක අය මහා පාරේ. රට කාපු අයට සැප.