
දේශපාලනය හා කුණු අතර ඇත්තේ අපූරු සම්බන්ධතාවයකි. මීතොටමුල්ල කුණු කන්දෙන් ඒ බව මනාව සනාථ විය. ජනාවාසයක් පාමුල කුණු කන්දක් නිර්මාණය කිරීම කුණු වැඩකි. දේශපාලනඥයන්ගේ කුණු වැඩට එරෙහිව ජනයාගෙන් පළවන්නේ අකුණුවන් ප්‍රතිචාරයකි. මේ එවන් අවස්ථාවකි.
සේයාරුව : ඉෂාන් සංජීව

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.