රාජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් විජයවර්ධන හා වසන්ත සේනානායක යන මහත්වරුන්ගේ මෙම සේයාරුව හිටපු අගමැති ඩඞ්ලි සේනානායක මහතාගේ 106 වැනි ඡන්ම දින සමරු උළෙලේදී ගන්නා ලද්දකි.
තරුණ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාට මැද හිස් පුටුවකි. එහෙත් එබඳු හිස් පුටු අද සොයා ගැනීමට අසීරුය. ඒ සෑම පුටුවක්ම පිරී ඇති බැවිනි. අනිවාර්යයෙන්ම මෙම හිස් පුටුව ලොකු පුටුවක් විය යුතුය. තරුණ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාගෙන් කිසිවකු හෝ මේ පුටුවේ වාඩි නොවන්නේ ඒ නිසා විය හැකිය.
සේයාරුව : ගයාන් අමරසේකර
ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හිස් පුටුව කාගෙද ?