
ලයිබීරියාවේ ජාතික ධනය වංචා කළ දේශපාලනඥයන්ට අධිකරණයෙන් නියම වූ දඩුවම මහජනයා ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කිරීමය.
2025 ඔක්තෝබර් මස 08
1670
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1408
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
501
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලයිබීරියාවේ නඩු තීන්දු මෙහාටත් කැරකුණොත් ... ?
jayan Saturday, 10 February 2018 08:11 PM
මේ විදියට ලංකාවේ දේසපාලකයන් රටේ කොල්ලකපු ධනය ගැන සොයල මෙවිදියේම දඬුවම් කරොත් අපේ රටේ එක දේසපාපලුවෙක්වත් ඉටුරුවෙන්නේ නෑ.. මොකද 1977 පස්සේ ආපු හැමකෙනාම හොරකම් කලා.
abaran Saturday, 10 February 2018 10:37 PM
අනේ එහෙම වෙන්න නම් එපා. එතකොට අපේ පාර්ලිමේන්තුව හිස්, පාලු,මකුළුදැල් බැඳුනු ගොඩනැගිල්ලක් වෙයි...
samurai Sunday, 11 February 2018 05:54 AM
රටෙන් භාගයක් විතර මරන්න වේවි
Bandara Monday, 12 February 2018 02:03 PM
හමුදා රජයක් ඇතිවී දූෂණ චෝදනා මත විරුද්දවාදීන් මෙලස මැරුවා. අවසන් ප්‍රතිපලය වුයේ මෙරටේ සිවිල් යුද්දයක් පැතිර යාමයි. අද ලෝකයෙන්ම දෙවනියට දුප්පත් රට ලයිබීරියාව.
Padmapriya Thursday, 15 February 2018 01:34 AM
අනේ ලංකාවට නම් මෙවන් ගෝත්‍රික ක්‍රියා නොලැබිය යුතුය අධිකරණය වැරදි කරන අයට දඩුවම් දේවි.