කොලොන්නාව තෙල් ටැංකි සේවක වැඩ වර්ජනය දා මැර කණ්ඩායමක් තමන්ට පහරදුන් බව වර්ජකයෝ කීහ. ඔවුන් මැරයන් නොවන බවත් ඔවුන් කුපිත වූ ගම් වැසියන් බවත් වගකිවයුත්තෝ කීහ. ප‍්‍රකාශ දෙකක් හෙයින් නිවැරදි උත්තරය සොයා ගැනීම අසීරුය. ඇත්ත එළිවීමට යම් කාලයක් ගත වෙන බවද ඇත්තය. එතෙක් ඇසීමට තිබෙන්නේ ”මේ කවුද x මෙනවද කරන්නේ?” යනුවෙනි.
සේයාරුව : ගයාන් අමරසේකර
පරිගණක පිටු සැකසුම : විරාජ් ඩිල්ෂාන්
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
”මේ කවුද මොනවද කරන්නේ” ?
සිරිනිමල් Monday, 14 August 2017 09:52 AM
මෙහෙම ඡායාරූප මාධ්‍යවල පළ වීම ගැන සතුටුයි.