මේ සුහද සිනානගමින් පිළිසඳරක යෙදෙන්නේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ දියණිය දුලාංජලී ප්‍රේමදාස මහත්මිය හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාර්තෘ රෝහන විජේවීර මහතාගේ දියණිය ඊශා විජේවීර මහත්මිය වේ. එදා මෙම දියණියන්ගේ පියවරුන් දෙදෙනාද මෙලෙසම සුහදව සිනාසෙමින් අදහස් හුවමාරු කරගත හැකි වූයේනම් මෙරට දේශපාලනයේ ගමන්මග වෙනස්වීමට ඉඩ තිබිණි.
මෙය පමා වූ සිහිනයක් වන්නේ එහෙයිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ලියූ ‘ජනාධිපති තාත්තා’ කෘතිය එළිදැක්වූ දා මෙම ඡායාරූපය ගැනුණි.
සේයාරුව : ගයාන් අමරසේකර
පරිගණක පිටු සැකසුම : ප්‍රසන්න ජානක
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පමාවූ සිනහව !