
දේශපාලනයේදී දුම් ඇල්ලිල්ල මිස දුම් ගැහිල්ල සිරිතක් වශයෙන් ප්‍රගුණ නොකරන්නකි. දේශපාලනයේදී තනතුරු, නම්බුනාම, වරප්‍රසාද ලබාගැනීමට නම් දුම් ඇල්ලිය යුතුය. එහෙත් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ කරන්නේ දුම් ඇල්ලිල්ලක් නොව දුම් ගැහිල්ලකි.
ඒ පානදුරේ පැවති ඩෙංගු මර්දන ශ්‍රමදානයකදීය. ප්‍රශ්නය වන්නේ මේ දුම් ගහන්නේ ඩෙංගු මදුරුවා පළවා හැරීමටද ආණ්ඩුව පළවා හැරීමටද යන්න පැහැදිලි නොමැති වීමයි.
සේයාරුව :
පානදුර - සමන් කාරියවසම්
2025 නොවැම්බර් මස 04
308
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1617
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම් ගැහිල්ල